Gossip Lanka News

gossip lanka , gossiplankanews, gossipnews-Underground News from Sri Lanka original news

Telidramas & Films

Total Pageviews

Editer

Powered by Blogger.

Online

Recent Post

Categories

LinkWithin

Best News

Hot News

රත්‍රන් ලබා දෙන බව පවසා කෝටියක් වංචා කරලාරත්‍රන් ලබා දෙන බව පවසමින් රුපියල් කෝටියක මුදලක් වංචා කළ බවට සැකපිට පුද්ගලයෙකු නුගේගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. 

කොළඹ අපරාධ කොට්ඨාශයට ලැබුණු පැමිණිල්ලකට අනුව සැකකරු අත්අංඩංගුවට ගෙන ඇති බව සඳහන් වෙයි. 

සැකකරු විසින් රත්රන් කිලෝග්‍රෑම් 2 ක් ලබා දෙන බව පවසමින් මෙම රුපියල් කෝටියක මුදල වංචා කර ඇති බව පොලීසිය පවසයි. 

අත්අඩංගුවට ගත් සැකකරු බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර කොළඹ අපරාධ කොට්ඨාශය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

0 comments

Post a Comment

Adword

Untitled Document 14

Gallery

Facebook

Live Tv Channel

Adword