පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලැබුණු තොරතුරකට අනුව සිදු කළ සොදිසි මෙහෙයුමක දී ගිනි අවිය සහ නිවසේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අද හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Post a Comment