Gossip Lanka News

gossip lanka , gossiplankanews, gossipnews-Underground News from Sri Lanka original news

Telidramas & Films

Total Pageviews

Editer

Powered by Blogger.

Online

Recent Post

Categories

LinkWithin

Best News

Hot News

දැරිය බසයට බිලි අනුරාධපුර නගරයේ සිදුවූ අනතුරකින් පාසැල් දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබේ. 

බස් රථයකට යටවීමෙන් ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බව අනුරාධපුර පොලීසිය සඳහන් කළේය. 

ගල්ගමුවේ සිට අනුරාධපුරයේ වන්දනා චාරිකාවක නිරත වූ දැරියක් මෙලෙස මියගොස් ඇත. 

අනුරාධපුර නගරයේ දී බස් රථය කාර්මික දෝෂයකට ලක්ව ඇති අතර එය සකස් කරමින් සිටිය දී එකවරම පණ ගැන්වී බස් රථය ඉදිරියට ගමන් කර ඇති බව අනතුර ඇසින් දුටුවන් පවසා තිබේ. 

බස් රථයෙන් බැස එහි ඉදිරියේ සිටි එම දැරිය බස් රථයට යටවී ඇත. 

අනුරාධපුර පොලීසිය මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

0 comments

Post a Comment

Adword

Untitled Document 14

Gallery

Facebook

Live Tv Channel

Adword