කැලණිය ගෝනවල ප්‍රදේශයේ මාර්ගයක තිබී කපා කොටා ඝාතනය කර තිබු පුද්ගලයෙකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.
මගුරුවිල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකු එසේ ඝාතනය කර ඇති අතර සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නැතැයි පොලීසිය කියයි. ඊයේ රාත්‍රී 10.25ට පමණ මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය පවසයි.
Post a Comment