ඓතිහාසික පොළොන්නරුව රාජධානියේ ගල්විහාරය ආසන්නයේ පිහිටි ආලාහන පිරිවෙන් භූමියේ පිහිටි ස්වස්ථික පොකුණ ද නිධන් හොරුන්ගේ ග්‍රහණයට නතුවී හමාරය. මේ ගැන පුරාවිද්‍යා ආරක්ෂක නිලධාරීන් පොලීසියට පැමිණිලි කර ඇතත් කිසිදු සැකකරුවෙක් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත. මෑතකදී ශිව දේවාල සංකීර්ණය ද නිධන් හොරුන් විසින් විනාශ කර තිබුණි. මුරකරුවෙකු නොමැති කමින් ස්වස්ථික පොකුණද නිධන් හොරුන්ගේ අතින් වැනසී තිබූ අයුරුයි මේ.


Post a Comment