Gossip Lanka News

gossip lanka , gossiplankanews, gossipnews-Underground News from Sri Lanka original news

Telidramas & Films

Total Pageviews

562,977

Editer

Powered by Blogger.

Online

Recent Post

Categories

LinkWithin

Best News

Hot News

Aug 31

කුප්පි ලාම්පූවක් මට්ටක්කුලියේ නිවාස 37ක් අළු කළාද?මට්ටක්කුලිය, ගැමුණුපුර ප්‍රදේශයේ ලෑලි නිවාස පේළියක ඇති වූ හදිසි ගින්නකින් නිවාස 37ක් පමණ විනාශයට පත්ව තිබේ. 

ගින්නෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති අතර පුද්ගලයින් 167 දෙනෙකු පමණ අවතැන්ව සිටින බව පොලීසිය සඳහන් කළේය. 

නිවසක කුප්පි ලාම්පුවක් පෙරළී මෙම ගින්න හටගන්නට ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත. 

ගින්නෙන් සිදුවූ හානිය මෙතෙක් ගණන් බලා නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මට්ටක්කුලිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි. 

0 comments

Post a Comment

Adword

Untitled Document 14

Gallery

Facebook

Live Tv Channel

Adword