Gossip Lanka News

gossip lanka , gossiplankanews, gossipnews-Underground News from Sri Lanka original news

Telidramas & Films

Total Pageviews

Editer

Powered by Blogger.

Online

Recent Post

Categories

LinkWithin

Best News

Hot News

සතා මොකා වුණත් කම් නෑ...!අමාත්‍ය මර්වින් සිල්වා මහතා අද (31) පෙරවරුවේ හලාවත - මුන්නේශ්වරමේ පිහිටි භද්‍රකාලි දේවාලයට පැමිණ පුජාවකට සහභාගි විය. ජුජාව පැවැත්වීම සඳහා අමාත්‍යවරයා දේවාලයට පැමිණි අවස්ථාවේදී දේවාලය තුළ පුජාවක් සඳහා ගෙනවිත් සිටි කුකුළන් දෙදෙනෙකු දුටුවේය. වහාම ක්‍රියාත්මක වු අමාත්‍යවරයා එම කුකුළන් දෙදෙනා නිදහස් කළේය. මීට පස්සේ මේ දේවාලයට කුකුළන් ගේන්න එපා. කුකුළන් දේවාලයෙන් පිටතදීම නිදහස් කරන්න. අමාත්‍යවරයා දේවාල බාරකරුවන්ගෙන් ඉල්ලීමක් කළේය. අමාත්‍යවරයා දේවාලයේ සිටි කුකුළන් නිදහස් කළ ආකාරය ඡායා රූපයේ වේ. 
සතා මොකා වුණත් කම් නෑ...!

ඡායා රූ - ජූඩ් සමන්ත

0 comments

Post a Comment

Adword

Untitled Document 14

Gallery

Facebook

Live Tv Channel

Adword