සෞදි රජය විසින් නීති විරෝධි ශ්‍රමිකයන්ට එරටින් පිටවීමට ලබා දී තිබූ කාලය හෙටින් අවසන් වීමට නියමිතව තිබුණි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා රජය මෙම කාලය දීර්ඝ කරන ලෙස සෞදි රජයෙන් ඉල්ලිමක් ද කළ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පැවසීය.
මෙම පොදු සමාකාලය තුළ නීති විරෝධිව රැදි සිටින ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමට විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති බව ද ශ්‍රී ලංකා විදේශ සේවා කාර්යංශය කීවේය.
Post a Comment