කොදෙව් දූපත් හිදි පැවැත්වෙන තුන්කොන් එක්දින තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරඟයේ කාසිය වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රි ලංකා පිලට ලබා දී තිබේ.
කොදෙව් කණ්ඩායම සමඟ පැවති තරගයේ දී ආබාධයකට ලක් වු ඉන්දීය කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි අද තරගයට සහභාගි නොවන අතර කණ්ඩායමේ නායකත්වය විරාට් කෝලිට පැවරී ඇත.
Post a Comment