Gossip Lanka News

gossip lanka , gossiplankanews, gossipnews-Underground News from Sri Lanka original news

Telidramas & Films

Total Pageviews

Editer

Powered by Blogger.

Online

Recent Post

Categories

LinkWithin

Best News

Hot News

පැය 9ක ජල කප්පාදුවක්අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට පෙරවරු 8.00 පස්වරු 5.00 දක්වා පැය 9 ක කාලයක් නුගේගොඩ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. 

ඒ අනුව නුගේගොඩ සිට විජේරාම හන්දිය දක්වා, කොට්ටේ, මිරිහාන, උඩහමුල්ල, විජේරාම, පාගොඩ හා නාවල යන ප්‍ර දේශවලට ජලසැපයුම අත්හිටුවනු ඇත.

විදුලිබල මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් මීට හේතුවය. 

0 comments

Post a Comment

Adword

Untitled Document 14

Gallery

Facebook

Live Tv Channel

Adword